Saturday, May 23, 2015

Many pupils consider ICT tools very helpful in that it helps them to do assignments teachers see that ICT enables students with special needs or difficulties. It also helps to reduce the social disparities between pupils, since they work in teams in order to achieve a given task. Students also assume responsibilities when they use ICT to organize their work through digital portfolios or projects.  In addition, the study showed that ICT has significant impact on teachers and teaching processes.


ඉගැන්වීම සදහා පරිගණක තාක්ෂණය භාවිතා කිරෙීම් අැති වාසි සහගත තත්වයන් 
  • බහුමාද්‍ය පහසුකම් සහිත වීම
  • නවතම ෙතාරතුරු අන්තර්ජාලය තුලින් ලබාගත හැකිවීම
  • අාකර්ශනීයව ෙතාරතුරු ඉදිරිපත් කිරීමට හැකිවීම
  • කිසිවිටක සිසුන්ට ප්‍රාෙයා්ගිකව ෙපන්විය ෙනාහැකි අවස්ථා අන්තර්ජාලය තුලින් වීඩිෙයා් මාර්ගෙයන් ලබාෙගන සිසුන්ට දැක්වීමට හැකිවීම උදා. ෙරාකට්ටුවක් ගුවන්ගත කිරීම, පරමානු ෙබා්ම්බයක් පුපුරන අවස්ථාව අාදිය
අවාසි
  • පරිගණක තාක්ෂණය මතමයැපීම නිසා නිර්මාණ ශීලිත්වය අඩුවීම

බාදක
  • පරිගණක පහසුකම් සෑම පාසලකටම ෙනාතිබීම
  • තිෙබන පහසුකම්වල අැති විෂමතා
  • මනා පරිගණක සාක්ෂරතාවක් සහිත ගුරුවරුන් අඩුකම




1 comment:

  1. මෙම බ්ලොග් අඩවියේ සිංහල භාෂාවෙන් තොරතුරු ඇති නිසා බොහෝ ප්‍රෙයා්ජනවත් වේ. තවද කරුණු මනා ලෙස ගොනුකර ඇත.

    ReplyDelete