ඉගැන්වීම සදහා පරිගණක තාක්ෂණය භාවිතා කිරෙීම් අැති වාසි සහගත තත්වයන්
- බහුමාද්‍ය පහසුකම් සහිත වීම
- නවතම ෙතාරතුරු අන්තර්ජාලය තුලින් ලබාගත හැකිවීම
- අාකර්ශනීයව ෙතාරතුරු ඉදිරිපත් කිරීමට හැකිවීම
- කිසිවිටක සිසුන්ට ප්‍රාෙයා්ගිකව ෙපන්විය ෙනාහැකි අවස්ථා අන්තර්ජාලය තුලින් වීඩිෙයා් මාර්ගෙයන් ලබාෙගන සිසුන්ට දැක්වීමට හැකිවීම උදා. ෙරාකට්ටුවක් ගුවන්ගත කිරීම, පරමානු ෙබා්ම්බයක් පුපුරන අවස්ථාව අාදිය
අවාසි
- පරිගණක තාක්ෂණය මතමයැපීම නිසා නිර්මාණ ශීලිත්වය අඩුවීම
බාදක
- පරිගණක පහසුකම් සෑම පාසලකටම ෙනාතිබීම
- තිෙබන පහසුකම්වල අැති විෂමතා
- මනා පරිගණක සාක්ෂරතාවක් සහිත ගුරුවරුන් අඩුකම
මෙම බ්ලොග් අඩවියේ සිංහල භාෂාවෙන් තොරතුරු ඇති නිසා බොහෝ ප්‍රෙයා්ජනවත් වේ. තවද කරුණු මනා ලෙස ගොනුකර ඇත.
ReplyDelete